දොඩම්පහළ චන්දසිරි මහ නාහිමි ආදාහන පූජෝත්සවය ඉරිදා

දොඩම්පහළ චන්දසිරි මහ නාහිමි ආදාහන පූජෝත්සවය ඉරිදා

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය දොඩම්පහළ චන්දසිරි මහානාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 21 වැනිදා ඉරිදා සවස 3.00 ට රාජ්‍ය ගෞරව සහිතව කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරේ. අපවත් වී වදාළ මහානාහිමිපාණන්ගේ ශ්‍රී දේහය රාජගිරිය ගෝතම තපෝවනයේ තැන්පත් කර ඇත.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )