
නාවල වෙද ගෙදරින් චිකන් ගුන්‍යා හන්දිපත් වේදනාව නිට්ටාවට සුවය
විසි වසරක් පුරා රාජගිරිය නාවල පාරේ කොස්වත්ත නාවල වෙද ගෙදර සන්ධිරෝග, අනතුරු, අංශභාග, හිරිවාත, සහ සර්වාංග රෝග සදහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන පාරම්පරික දේශීය හෙළ වෙදකමින් රෝගීන් දහස් ගණනාවකට නිට්ටාවට සුවය ලබා තවත් විශ්මිත ආයුර්වේද වෛද්‍ය සායනයකි.
වෛද්‍ය රුවන්ත විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය ශ්‍යාමිකා විතානගේ මහත්මියත් චිකන්ගුන්‍යා රෝගීන් සදහාම විශේෂිතව පුහුණුව ලත් දක්ෂ තෙරමි වරුන් වරියන් යොදවා මෙම ප්‍රතිකාර ලබාදෙනු ඇත.
චිකන්ගුන්‍යා රෝගීන් සදහාම විශේෂිත ආයුර්වේදනුකූලව ආහාර රටාව සමග ආයුර්වේද ඖෂධ විශේෂිත චිකිත්සක ක්‍රමවේදයක් තුලින් රෝගියාට පූර්ණ සුවය දින කිහිපයකින් ලබාගත හැක.
ශ්‍රී ලංකාව මෙනම විදේශීය රෝගීන් දහස් ගණනක් මේ වන විට චිකන්ගුන්‍යා සදහා මෙහි පැමිණ ප්‍රතිකාර ලබා දින කිහිපයකින් පූර්ණ සුවය ලබා යයි.
ගුන්‍යා සමග ඉස්මතු වන නිදන්ගත රෝග සියලු දේ මෙම පාරම්පරික දේශීය හෙළ වෙදකමින් සුවය ලැබිය හැක. ඖෂධ මගින් ප්‍රතිශක්තිය වැඩිකරමින් රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් කිසිදු අතුරු ආභාද ඇති නොවීම විශේෂත්වයකි.
ගුන්‍යා රෝගීන්ට විහේෂයෙන ඇති වන්නාවූ ආහාර අරුචිය වේදනාත්මක සන්ධි ඉදිමුම ච්ර්මයෙ ආසාදිත තත්වයන් කරකැවිල්ල හිසරදය, ඔක්කාරය සමනය කරමින් දින කිහිපයක ප්‍රතිකාර තුලින් නිට්ටාවට සුවකර ගත හැක.
ඔබට වෛද්‍යවරුන් හමුවීමට 0112 867171 අංකයට කතාකිරීමෙන් ඉහත ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ඉක්මනින් ලබාගත හැක.