රනිල් ස්තුති කරයි
අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට තමන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පෙනී සිටි සියලු දෙනාට ස්තුතිය පළ කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වීඩියෝවක් නිකුත් කර තිබේ. දිනෙක ඔවුන් හමුවීමට බලාපොරොත්තු වන බව ද හිටපු ජනාධිපතිවරයා එයින් කියා තිබේ. මාධ්‍යයට ඊයේ (01) නිකුත් කළ එම කෙටි වීඩියෝවේ මෙසේ දැක්වේ.
“මම අත්අඩංගුවට ගත් වෙලාවේදී මං වෙනුවෙන් පෙනී සිටි online ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය. මින් පසු වෙලාවක මම ඔබ මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. යළිත් ස්තූතියි.”
CATEGORIES දේශීය පුවත්