ගෑස් මිලේ වෙන­සක් නැහැ

ගෑස් මිලේ වෙන­සක් නැහැ

මාසික මිල සංශෝ­ධ­නය අනුව සැප්තැ­ම්බර් මාස­යට අදා­ළව ගෑස් මිලේ කිසිදු වෙන­සක් සිදු නොවන බව ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සමා­ගම් පව­සයි. ඒ අනුව කිලෝ­ග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලි­න්ඩ­ර­යක මිල රුපි­යල් 4,100ක් වන අතර, කිලෝ­ග්‍රෑම් 5ක ගෑස් සිලි­න්ඩ­ර­යක මිල රුපි­යල් 1,645කි. කිලෝ­ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලි­න්ඩ­ර­යක මිල රුපි­යල් 3690ක් වන අතර, කිලෝ­ග්‍රෑම් 5ක ගෑස් සිලි­න්ඩ­ර­යක් රුපි­යල් 1482කි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )