Zoom තාක්ෂණය ඔස්සේ රනිල් නඩුවට එක්වෙයි

Zoom තාක්ෂණය ඔස්සේ රනිල් නඩුවට එක්වෙයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට එක්වීමට නියමිතය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )