සමහර සබ්ජෙක්ට් ජීවිතේට සම්බන්ධ නෑ… ඉගෙන ගත්තේ කුමට ද හිතෙනවා

සමහර සබ්ජෙක්ට් ජීවිතේට සම්බන්ධ නෑ… ඉගෙන ගත්තේ කුමට ද හිතෙනවා

පාසලේ දී උගත් ඇතැම් විෂයන් ජීවිතය සමග කිසිදු සම්බන්ධයක් නැතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

එම විෂයන් ඉගෙන ගත්තේ කුමට දැයි තමන්ට සිතෙන බව ද නි. ඇමතිවරයා සඳහන් කරයි.

අපට වධයක් වූ අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයකට හුවමාරු විය යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )