Wold Economic Forum ඇමති හදුන්ගේ ඉංග‍්‍රිසි කතාවට විවේචන

Wold Economic Forum ඇමති හදුන්ගේ ඉංග‍්‍රිසි කතාවට විවේචන

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්න්නෙති මහතා ජාත්‍යන්තර සමුළුවකදී සිදු කරන ලද අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවේචනාත්මක අදහස් පළවෙමින් තිබේ.

Wold Economic Forum සමුළුවේදී ඇමතිවරයා ඉංග‍්‍රිසි භාෂාවෙන් අදහස් පල කිරීමේදී අවුල්සහගත තත්වයක් ඇතැයි චෝදනා එල්ල වෙයි.

එම වැඩසටහන මෙහෙයවන්නා විසින් විමසන ලද ප්‍රශ්නය පසෙක ලා අමාත්‍යවරයා පෙර සූදානමින් සිටි අදහස් පළ කිරීමක් සිදුකර ඇති බවට එම චෝදනාවන් ප්‍රධාන වෙයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )