රට පුරා ලුණු හිගයක්.. කිලෝව 450යි

රට පුරා ලුණු හිගයක්.. කිලෝව 450යි

වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය කියයි.

ලුණු ආනයනය ප්‍රමාද වීම මත මෙම තත්වය ඇතිව තිබෙන බව සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසුවේය.

ඉදිරියේදී ලුණු තොග දිවයිනට ලැබීමත් සමග ලුණු හිඟය පාලනය වනු ඇති බවත් හෙතෙම කියා සිටී.

මේ වන විට ඇතැම් වෙලදුන් කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කරමින් සිටිති.

වෙළදුන් පවසන්නේ හිගය තව දුරටත් පැවතුනහොත් ලුණු පැකට්ටුව 800 ඉක්මවනු ඇති බවය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )