ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, සෙලාන් බැංකුව සමඟ එකඟතාවකට එළඹෙයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, සෙලාන් බැංකුව සමඟ එකඟතාවකට එළඹෙයි

බැංකු රක්ෂණ සේවාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම සෙලාන් බැංකුව සමඟ එකඟතාවකට එළැඹ ඇත. ඒ අනුව සෙලාන් බැංකු පාරිභෝගිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි තෝරා ගත් සෙලාන් බැංකු ශාඛා තුළින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සැලසුම් හඳුන්වා දෙනු ලැබේ.

අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේදී ආයතන දෙකෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් සිදු විය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )