බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වෙයි.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

වැඩි විස්තර බලාපොරොත්තුවන්න…

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )