ජනාධිපතිගේ පක්‍ෂයේ ශිෂ්‍ය සංගම් නැවැත්තුවා නම් නවක වදයක් නෑ

ජනාධිපතිගේ පක්‍ෂයේ ශිෂ්‍ය සංගම් නැවැත්තුවා නම් නවක වදයක් නෑ

ජනාධිපතිතුමාගේ පක්ෂයේ ශිෂ්‍ය සංගම් හරහා සිදු කරන නවක වදය නැවැත්වුවහොත් අධ්‍යාපනය හදන්න පුළුවන් යයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද වන විට විශ්ව විද්‍යාල තුල නවක වදයට නායකත්වය දෙන්නේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක වන ශිෂ්‍ය සංගම විසින්ය බවත් හෙතෙම පැවසීය.

එනිසා එම ශිෂ්‍ය සංගම් අක්‍රිය කළහොත් සරසවි තුළ එම නවකවද සිදුවීම් ද නතර කල හැකි බවද ඔහු ජන හමුවක අමතමින් කියා සිටියේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )