ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය රජයන් ගත් එවැනි වැරදි තීරණ වර්තමාන රජය නොගතයුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

වැඩ තහනමකට ලක්ව බන්ධනාගාරගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )