මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

කාර්මික දෝෂයට ලක්වු දුම්රිය වෙනත් දුම්රියක් මඟින් පානදුර දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )