ට්‍රම්ප් ගේ බදු නිසා එරට කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

ට්‍රම්ප් ගේ බදු නිසා එරට කොටස් වෙළෙඳපොළ කඩා වැටේ

කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා අද සිට 25% ක තීරුබදු පැනවීම සමඟ ඉදිරියට යන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ගිවිසුමකට එළඹීමට කාලය ඉකුත් වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

චීන ආනයන සඳහා අතිරේක 10% ක තීරුබදු ද බලාත්මක වනු ඇතැයි අපේක්ෂා කරයි.
මෙම තත්ත්වය මත ඇමෙරිකා එක්සත් ජනපද කොටස් වෙළෙඳපොළ ද කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )