
වගා හානි කරන – වල් ඌරන්ට වෙඩි තියන්න තමිල්නාඩු ආණ්ඩුවෙන් අවසර
වගා හානි අවම කිරීම සඳහා වල් ඌරන්ට වෙඩි තැබීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව අවසර දී තිබේ. කේරළයේ ද මේ අවසරය ලබාදී ඇත.
වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ මෙන්ම කඳුකර ප්‍රදේශවල ද වල්ඌරන් නිසා වගා හානි අධික වී තිබේ.
වෙඩි තැබීම සඳහා ගොවියන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇත.
චතුර පමුණුව
CATEGORIES විදෙස් පුවත්