ලොව පුරා යූඑස්ඒඩ් කාර්ය මණ්ඩල හෙට සිට නිවාඩු යවයි

ලොව පුරා යූඑස්ඒඩ් කාර්ය මණ්ඩල හෙට සිට නිවාඩු යවයි

ලොව පුරා සිටින සියලු‍ම යුඑස්ඒඩ් කාර්ය මණ්ඩලය හෙට (07) සිට නිවාඩු යැවීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ.

විශේෂ කාර්යයන්වල නිරතවී සිටින කාර්යමණ්ඩල සාමාජිකයින් කිහිපදෙනකු පමණක් දිගටම සේවයේ තැබීමට තීරණය කර ඇති අතර ඒ කවුරුන්ද යන්න අද (06) දැනුම්දීමට නියමිතව ඇත.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් විසින් යුඑස්ඒඩ් නතර කිරීම සඳහා පසුගියදා අදාළ නියෝග ලබා දී තිබිණි.

චතුර පමුණුව

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )