උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර සිද්ධියට සම්බන්ධ ගුරුවරයාගේ වැඩතහනම්

උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර සිද්ධියට සම්බන්ධ ගුරුවරයාගේ වැඩතහනම්

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි එම වැඩතහනම් කිරීම සිදුකර ඇති බව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )