”Mister Global Asia 2025 in Malesiya” නියෝජනය කරන ලංකාවේ කොල්ලා

”Mister Global Asia 2025 in Malesiya” නියෝජනය කරන ලංකාවේ කොල්ලා

”Mister Global Asia 2025 in Malesiya” රූපලාවන්‍ය තරඟය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Arkam Razick සහභාගී වේ.

තරගාවලිය මැලේසියාවේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් රටවල් 35ක් සහභාගී වේ.

මෙම තරගයේ ශ්‍රී ලංකා අධ්‍යෂිකා ලෙස කටයුතු කරන්නේ, මයුමි ශ්‍රීමාලි ය.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ තෙවැනි වරටය.

ඒ අනුව මෙම තරගාවලිය ජනවාරි මස 06 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ. අවසන් මහා තරගය ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )