යෝෂිත රාජපක්ෂ CIDයට පැමිණෙයි
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.
CATEGORIES දේශීය පුවත්