ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දිවි සැරිය නිමාවේ

ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දිවි සැරිය නිමාවේ

ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්තවී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්තවී ඇත.මියයන විට 80 වැනි වියේ පසු විය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )