සියලු කොටස් මිල දර්ශකය තැබූ වාර්තාව

සියලු කොටස් මිල දර්ශකය තැබූ වාර්තාව

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අදත් (13) වාර්තාගත ලෙස ඉහළ ගියේය.

අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,205.34ක් ලෙසට ය.

මෙය මෙතෙක් එම මිල දර්ශකය වාර්තා කළ ඉහළම ගය වෙයි.

අද දිනය තුළ දී 169.53කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගියේය.

දිනයේ පිරිවැටුම රු බි 6.1කි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )