ළාබාලතම චෙස් ලෝක ශූරයා ඉන්දියාවෙන්

ළාබාලතම චෙස් ලෝක ශූරයා ඉන්දියාවෙන්

ඉන්දියාවේ Gukesh Dommaraju ළාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත්වීමට සමත්වී තිබේ.

ඊයේ ඔහු ලෝක ශූර චීන ජාතික Ding Liren ව තියුණු තරගයකින් අනතුරුව පරාජය කිරීමට සමත්විය.

ලෝක ශූරතාවය දිනාගත් Dommaraju ගේ වයස අවුරුදු 18කි. ළාබාලතම චෙස් ලෝක ශූරයා ලෙස වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ රුසියානු ජාතික Garry Kasparov ය.

1985 දී ඔහු එම වාර්තාව හිමිකරගන්නා විට ඔහුගේ වයස අවුරුදු 22කි.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )