ඇප මත මුදා හැර සිටි ලොහාන් යළිත් අත්අඩංගුවට

ඇප මත මුදා හැර සිටි ලොහාන් යළිත් අත්අඩංගුවට

ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )