19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයට යති

19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයට යති

මැලේසියාවේදී පැවැත්වෙන අවුරුදු 19 පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියහ.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායකත්වය උසුලන්නේ මනුදි නානායක්කාර විසිනි.

19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයට යති
ප්‍රධාන පුහුණුකරු වන්නේ මහේෂ් වීරසිංහ සහ කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර විසිනි.

19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම

මනුදි නානායක්කාර (නායිකා)

රශ්මිකා සෙව්වන්දි

විමෝක්ෂා බාලසූරිය

හිරුණි හංසිකා

සමුදි නිසංසලා

දහමි සනුත්මා

රශ්මි නේත්‍රාංජලී

ශෂිනි ගිම්හානි

අශේනි තලගුනේ

ප්‍රමුදි මෙත්සරා

චමෝදි ප්‍රබෝධා

සංජනා කාවින්දි

දනුලි තෙන්නකෝන්

ලිමන්සා තිලකරත්න

ෂෙහාරා ඉඳුවරී

නෙතංගි ඉසුරාංජලී

හේමන්ත රන්දුණු

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )