ඊශ්‍රායල – ලෙබනන් සටන් විරාමය ගැන ලංකාවේ ප්‍රසාදය

ඊශ්‍රායල – ලෙබනන් සටන් විරාමය ගැන ලංකාවේ ප්‍රසාදය

ඊශ්‍රායලය සහ ලෙබනන් අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාව විසින් ඇගයීමට ලක් කරන බව මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.

සටන් විරාමය ලෙබනනයේ සහ කලාපය තුළ සාමය සහ ස්ථාවරත්වය සඳහා මාවත විවර කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එහි දැක්වේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )