විශ්ව රූ රැජන පළමුවරට ඩෙන්මාර්කයෙන්

විශ්ව රූ රැජන පළමුවරට ඩෙන්මාර්කයෙන්

ලෝක සුරුපිනිය තේරීමේ විශ්ව රූ රැජන කිරුළ සඳහා වන තරගය පසුගිය සෙනසුරාදා මෙක්සිකෝවේදී පැවැත්විණි. සුරුපිනියන් 120 දෙනෙක් අතරින් විශ්ව රූ රැජන ලෙස කිරුළු දැරීම සඳහා ඩෙන්මාර්ක රූ රැජින වික්ටෝරියා ක්ජේර් තේල්විග් එහි දී සමත් වූවාය.

21 හැවිරිදි ක්ජේර් තේල්විග් එම කිරුළ දිනා ගන්නේ, ඩෙන්මාර්කය සඳහා එම ගෞරවය පළමුවරට ලබා දෙමිනි. නිකරගුවාවෙන් මෙම කිරුළ දිනූ පළමු කාන්තාව වූ, 2023 විශ්ව රූ රැජින ෂෙයිනිස් පැලසියෝස් විසින් ක්ජේර් තේල්විග් වෙත කිරුළු පැළඳු අයුරුයි මේ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )