තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (13) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

තරගය ප.ව. 2.30ට ආරම්භ කළද, යොමුකිරීමට හැකිවූයේ එක් පන්දුවක් පමණි.

පැතුම් නිස්සංක සමගින් අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )