ඉන්දියාවම හෙල්ලූ තලපති විජේගේ දේශපාලන වේදිකාව

ඉන්දියාවම හෙල්ලූ තලපති විජේගේ දේශපාලන වේදිකාව

දකුණු ඉන්දීය සිනමාවේ ජනකාන්ත රංගන ශිල්පියෙක් වන විජේ, තම නායකත්වයෙන් යුතු තමිලග වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය පසුගියදා(27) පැවැත්විය.

තමිල්නාඩුවේ වික්‍රාවන්ඩි හිදී පැවති මෙම රැලියට අති විශාල ජනකායක් රැස්ව සිටියේය.

එහිදී අදහස් පළකළ විජේ අවධාරණය කළේ, තමිල්නාඩුවේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක, ද්වි පක්ෂ දේශපාලනයට තිත තබා ප්‍රාන්තයේ ප්‍රධාන බලවේගය වීම සිය අපේක්ෂාව බවය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )