iPhone 16 ශ්‍රී ලංකාවට

iPhone 16 ශ්‍රී ලංකාවට

මෑතක දී ගෝලීය වශයෙන් එළිදක්වන ලද නවතම iPhone මාදිලිය වන iPhone 16  (21) දින නිල වශයෙන් ශ්‍රී ලංකාව තුළ එළිදක්වන ලදී.

ඒ වෙනුවෙන් iPhone හි මෙරට බලයලත් නියෝජිත විකුණුම් ආයතනයක් වන Futureworld විසින් මෙම නවතම iPhone 16 ශ්‍රී ලංකාවේ දියත් කිරීමේ උත්සව අවස්ථාවක් අද පෙරවරුවේ දී සංවිධානය කර තිබුණි.

මේ උත්සව අවස්ථාවට Futureworld හි මව් සමාගම වන Thakral Group Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී හිල්මි නියාස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )