පොහොර සහනාධාර වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට

පොහොර සහනාධාර වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට

පොහොර සහනාධාරය ගෙවීමේ වැඩපිළිවෙල මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව  ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා කියයි.

අම්පාර දිස්ත්‍රික්කයෙන් එම වැඩපිළිවෙල ආරම්භ කෙරිණ.

මෙවර මහ කන්නයේ දිවයින පුරා හෙක්ටයාර් ලක්ෂ 8 ක වී වගා කිරීමට අපේක්ෂිතයි.

හෙක්ටයාර් 1 කට රුපියල් 25 න් දහසක පොහොර සහනාධාරයක් හිමි වෙයි.

ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2000 කි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )