හමාස් නව නායකයා මරුට
හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා තහවුරු කළ බව BBC පුවත් සේවය වාර්තා කරයි.ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඔහු මියගොස් ඇතැයි පවසයි.
CATEGORIES විදෙස් පුවත්