Himalaya Purifying Neem Face Wash නැවතත් ශ්‍රී ලංකාවේ

Himalaya Purifying Neem Face Wash නැවතත් ශ්‍රී ලංකාවේ

Himalaya Wellness Company කොහොඹ සහ කහ සංයෝගය සහිත, 50ml සහ 100ml ඇසුරුම් ලෙස ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙන Himalaya Purifying Neem Face Wash භාවිත කරනු ලබන පළමු දිනයේ සිට කුරුලෑ වළක්වාලීම සහතික කොට ඇත.

Himalaya Wellness Company හි ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කළමනාකාර රවී කුමාර් අදහස් දක්වමින්, “Himalaya සාර්ථක නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේදී නැවත එළිදැක්වීමට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. Himalaya නිෂ්පාදන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට දැන් ලබා ගන්න පුළුවන්…” යැයි පැවසීය.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා අදහස් දක්වමින්, “ Himalaya නිෂ්පාදන ඒ විශිෂ්ටත්වයෙන්ම දැන් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරනවා. මෙය අපේ ව්‍යාපාරයේ සුවිශේෂී සංධිස්ථානයක්.” යැයි පැවසීය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )