නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට

නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයට

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්කළ බව එම පක්‍ෂය පැවසීය.

එම පත්කිරීමත් සමඟ නාමල් රාජපක්‍ෂ මහතාට ඉදිරි මැතිවරණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු භාර වන බව ද එම පක්‍ෂයේ උසස් නිලධාරියෙක් පවැසීය.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )