Category: අවධානය පිණිසයි
News Focus | අවධානය පිණිසයි | உங்கள் கவனத்திற்கு
2008න් පසු උපන් අයට දුම්පානය සදහටම තහනම්
2008න් පසු උපන් සියලු දෙනාට දුම්පානය තහනම් කිරීම සඳහා එක්සත් රාජධානිය නව නීතිමය පියවරක් ගෙන තිබේ. 2027 ජනවාරි 1 වනදාට පෙර වයස අවුරුදු 18ට නොපැමිණෙන ... Read More
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම අවදානමක
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම සම්බන්ධයෙන් මේවනවිට අවධානය යොමු කර ඇති බවත් ඉදිරියේදී මේ පිළිබඳ ගනුලබන පියවර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන බවත් මාර්ග සංවර්ධන ... Read More
ශ්‍රී ලංකන් ගුවන් සේවය අදත් ප්‍රමාදයි
දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය හේතුවෙන් කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් යැවීම ද ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ... Read More
අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් අර්බුදය
මහරගම අපේක්ෂා රෝහලේ සිදුකරනු ලබන පෙට් ස්කෑන් පරීක්ෂාවන් අඛණ්ඩව සිදුවන බවත්, එහි ස්වයංක්‍රීය එන්නත් කිරීමේ යන්ත්‍රයට අවශ්‍ය රසායනිකය ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා ... Read More
