Category: දේශීය පුවත්
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය ජනපති විමසයි
මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ජනාධිපති කාර්යාලයේ ... Read More
මේ රෝගය කියලා සැක නම් වහාම වාර්තා කරන්න – පැතිරීම වළක්වන්න ඇති එකම මඟ එන්නත
සරම්ප රෝගය යැයි සැක කළ හැකි ඕනෑම රෝගියෙකු පිළිබඳව ජාතික නිරීක්ෂණ පද්ධතිය හරහා වහාම වාර්තා කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම වෛද්‍ය වෘත්තිකයන්ට නියෝග කර ඇති ... Read More
අදත් ප්‍රදේශ රැසක උණුසුම ඉහළට
අද (30) ප්‍රදේශ රැසකට දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී ... Read More
ඉන්ධන අර්බුදය නිසා අපි මෙවර කොළඹට ලක්ෂ ගණනක් ගේන්නෑ
මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් දිවයින පුරා මැයි දින සැමරුම් පෙළපාළි සහ රැලි 21 ක් සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති ... Read More
බත් පිගානෙන් බත් ඇටය ගානෙ අයින් කලොත් ඒකෙන් තව දාහත් දාහකට කෑම දෙන්න පුළුවන්
ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන ආහාර නාස්තිය ‘ජාතික අපරාධයක්’ ලෙස හැඳින්විය හැකි බවත්, මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා මානවයා තුළ විශාල වෙනසක් ඇති විය යුතු බවත් ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ මහතා ඉලවාලෙයි පොලීසිය මගින් පසුගිය 27 වනදා ... Read More
අදත් ප්‍රදේශ රැසකට හවසට තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ... Read More
රජයේ සේවය කළ මේ නිලධාරින්ට මෙතෙක් අහපු සුබම පණිවිඩය මෙන්න
රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය මෙන්ම රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල තාවකාලික, අනියම්, ආදේශක සහ කොන්ත්‍රාක් පදනම මත සේවය කරන සේවකයින් 9,800කට ආසන්න පිරිසකට ස්ථිර ... Read More
නැවතත් දරුණු රෝගයක් හිස ඔසවයි – කොළඹ අවටින් රෝගීන් රැසක්
කොළඹ, ගම්පහ සහ කළුතර ඇතුළු දිස්ත්‍රික්ක රැසක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ ... Read More
නිතර කෝල් මැසේජ් දාලා හිංසා කළොත් වැඩ වරදියි
ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ ශ්‍රී ලංකා පොලිසිය විසින් ශක්තිමත් කරන ලද විධිවිධාන මඟින් වින්දිතයින්ට නැවත නැවතත් හිරිහැර කරන ඇමතුම්, පණිවිඩ සහ දුරකථන අංක ... Read More
