Category: ප්‍රධාන පුවත්
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
ලංකාවේ අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය සීමාවක්?
වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීමේ යෝජනාව පිළිබඳව බහු පාර්ශ්වකරුවන් දැන් තම අදහස් බෙදාගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂණ ... Read More
බදු ක්රමයේ සංශෝධනයක්.. වාහන ආනයන බදු විශාල ලෙස ඉහළට..
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) අයකරන ක්‍රමවේදයේ සංශෝධනයක් මඟින් වාහන ආනයන බදු විශාල ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. රජය ... Read More
ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
ත්‍රස්තවාදී නායකයන්ට යුද්ධයේ අවසන් දින කිහිපයේ යටත් වීමට අවකාශය ලබාදෙන්න යැයි රාජපක්ෂලා උපදෙස් දී තිබුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද ... Read More
දිනය වෙනස් කරන්න අලුත් ගැසට්ටුවක්
ජාතික පාසල් සඳහා ගුරුවරු බඳවා ගැනීමට අදාළ නඩු තීන්දුවේ සඳහන් දිනය වෙනස් කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය සලකා බලා අලුත් ගැසට්ටුවක් නිකුත් කරනු ඇතැයි විදේශ කටයුතු, ... Read More
අදත් සවස 1න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ ... Read More
ජනපති AI Impact සමුළුවට යයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (17) පස්වරුවේ ... Read More
වාහන ආනයනයට අතිරේක බදු පනවා නෑ
වාහන ආනයනය සම්බන්ධයෙන් අතිරේක බද්දක් පනවා නැතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මේ වන ... Read More
අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් – රජයෙන් නාගරික නිවාස 2,500 ක්
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන සහයෝගිතා ... Read More
හුදෙකලා සිදුවීම් වෙන්නේ ආණ්ඩුව පාතාලේ මඩින නිසයි…!
රට තුළ යම් යම් හුදෙකලා සිදුවීම් ඇති වන්නේ ආණ්ඩුව පාතාලය මර්දනය සඳහා කටයුතු කිරීම නිසා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි. “පාතාලේ කට්ටිය ... Read More
නීතිය ඉදිරියේ සැවොම සමානයි” වදනට මේ වසරේදී පණ දෙනවා
මෙම වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසර බවට පත්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ඊයේ (11) ... Read More
