Author: SMW Kodithuwakku

ගොඩගැසුණු රියැ­දුරු බල­පත් ලක්ෂ 5ම මේ මාසේ නිකු­ත් කර­නවා

SMW Kodithuwakku- February 19, 2026

නිකුත් කිරී­මට නොහැ­කිව ගොඩ­ගැසී තිබෙන රියැ­දුරු බල­පත්‍ර 490,000ක තොගය මෙම මාසය තුළ නිකු­ත්කර අව­සන් කිරී­මට සැල­සුම් කරන බව සභා­නා­යක, ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන ඇමැති ... Read More

සෞඛ්‍ය අංශ වෙතින් භයානක හෙළිදරව්වක්

SMW Kodithuwakku- February 19, 2026

සෞඛ්‍ය බලධාරීන් ජලභීතිකා රෝගයේ අඛණ්ඩ තර්ජනය පිළිබඳව බරපතල කනස්සල්ල පළ කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගයෙන් මරණ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ... Read More

ලංකාවේ අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය සීමාවක්?

SMW Kodithuwakku- February 19, 2026

වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීමේ යෝජනාව පිළිබඳව බහු පාර්ශ්වකරුවන් දැන් තම අදහස් බෙදාගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂණ ... Read More

පාසැල් 3000ක් වසා දැමීමේ අවදානමක්

SMW Kodithuwakku- February 19, 2026

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කර ඇත්තේ ග්‍රාමීය පාසැල් 3000ක් වසා දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත් රජයේ රෝහල් රැසක මේ වනවිට ... Read More

බදු ක‍්‍රමයේ සංශෝධනයක්.. වාහන ආනයන බදු විශාල ලෙස ඉහළට..

SMW Kodithuwakku- February 19, 2026

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) අයකරන ක්‍රමවේදයේ සංශෝධනයක් මඟින් වාහන ආනයන බදු විශාල ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. රජය ... Read More

ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

SMW Kodithuwakku- February 19, 2026

ත්‍රස්ත­වාදී නාය­ක­යන්ට යුද්ධයේ අව­සන් දින කිහි­පයේ යටත් වීමට අව­කා­ශය ලබා­දෙන්න යැයි රාජ­ප­ක්ෂලා උප­දෙස් දී තිබුණ බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද ... Read More

දිනය වෙනස් කරන්න අලුත් ගැස­ට්ටු­වක්

SMW Kodithuwakku- February 18, 2026

ජාතික පාසල් සඳහා ගුරු­වරු බඳවා ගැනී­මට අදාළ නඩු තීන්දුවේ සඳ­හන් දිනය වෙනස් කිරීම සම්බ­න්ධව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය සලකා බලා අලුත් ගැසට්ටුවක් නිකුත් කරනු ඇතැයි විදේශ කට­යුතු, ... Read More

අදත් සවස 1න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

SMW Kodithuwakku- February 18, 2026

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ ... Read More

ජන­පති AI Impact සමු­ළු­වට යයි

SMW Kodithuwakku- February 18, 2026

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  (17) පස්වරුවේ ... Read More

වාහන ආන­ය­න­යට අති­රේක බදු පනවා නෑ

SMW Kodithuwakku- February 18, 2026

වාහන ආන­ය­නය සම්බ­න්ධ­යෙන් අති­රේක බද්දක් පනවා නැතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රම සම්පා­දන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මේ වන ... Read More