Category: ව්‍යාපාරික පුවත්
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
සිලෝන් එනර්ජි Energize 2026 සාර්ථකව පවත්වමින් ඇමරිකාවේ Delawareහි Apollo Energy ආයෝජන වෙබ් අඩවිය එළි දක්වයි
ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා ජාත්‍යන්තර තාක්ෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබමින් සිලෝන් එනර්ජි සමාගම Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුව සාර්ථකව ... Read More
සණස ලයිෆ් “Wealth Unlimited” රක්ෂණය ජනතාව අතරට
ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමත්, ආයෝජනය සහ ජීවිත ආරක්ෂාව එකම සැලසුමක් තුළින් ලබාදීමත් අරමුණු කරගනිමින් සණස ලයිෆ් රක්ෂණ සමාගම “Wealth Unlimited” නමින් නවතම ... Read More
SLT-MOBITEL Nebula Institute of Technology මීළඟ පරපුරේ තාක්ෂණික නායකයින් ජාතියට දායාද කරයි
SLT-MOBITEL හි අධ්‍යාපන ආයතනය වන SLT-MOBITEL Nebula Institute of Technology හි 2026 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. එහිදී ශ්‍රී ... Read More
ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYZ ජනගත කෙරේ
ඩයලොග් ආසියාටා සහ TVS හවුල්කාරිත්වය සමඟින්, උසස් තාක්ෂණය, රියදුරන්ගෙන් කිසිඳු කොමිස් මුදලක් අය නොකිරීමේ ගාස්තු ආකෘතිය මෙන්ම මගීන් සඳහා අසමසම වට්ටම් රැසක් පිරිනමන "ප්‍රජා - ... Read More
ඩිවයින් මාකටින් නිෂ්පාදන දෙකක් වෙළෙඳපොළට හඳුන්වා දෙමින් හත්වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ ටිෂූ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් ලෙස පරසිදු ඩිවයින් මාකටින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය හත්වැනි සංවත්සරය අභිමානවත් ලෙස සමරමින් නවෝත්පාදන නිෂ්පාදන දෙකක් වෙළෙඳපොළට හඳුන්වා දෙයි. මෙම අවස්ථාව සමාගමේ ... Read More
ඩ්‍රීම්රොන් කලා හා රූපලාවණ්‍ය විද්‍යාලය 20 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෘත්තීය රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනයක් වන Dreamron College of Art & Beauty, රූපලාවණ්‍ය ර්කමාන්තය නවමු පරිර්වතනයකට ලක්කරමින් හා යොවුන් පරපුර සවිබල ගන්වමින් සහ ... Read More
සණස ජීවිත රක්ෂණ සමාගම සිය ව්‍යාපාරික කටයුතු යළි ආරම්භ කරයි
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) විසින් පනවා තිබූ තාවකාලික නියාමන අත්හිටුවීම ඉවත් කිරීමෙන් අනතුරුව සණස ජීවිත රක්ෂණ සමාගම සිය ව්‍යාපාරික කටයුතු නිල වශයෙන් ... Read More
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සවිබල ගැන්වීමට CA Sri Lanka වෙතින් ව්‍යාපෘතීන් රැසක්
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා වූ ... Read More
IDEAS සහ DCI එක්ව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ආයතනික සංස්කෘතික පරිවර්තන ක්‍රමවේද හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ආයතනික සාර්ථකත්වයේ නව දිශානතියක් වෙනුවෙන්, IDEAS Business and Development Academy සහ ලොව ප්‍රමුඛ පෙළේ Directive Communication International (DCI) ආයතනය අතර නව ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් ... Read More
ආබාධ සහිත තරුණ ප්‍රජාව සවිබල ගන්වමින් ChildFund Sri Lanka ජාතික මෙහෙවරක
ශ්‍රී ලංකාවේ දරුවන් සහ තරුණ පරපුර දැනුමෙන්, කුසලතාවලින් සහ ආරක්ෂාවෙන් සන්නද්ධ සවිබලගැන්වූ පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීම වෙනුවෙන් ChildFund Sri Lanka ආයතනය වසර 40කට අධික ... Read More
