Tag: rice
වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්
රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති, ... Read More
පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂාවට
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන ... Read More
සහල් දෙන්නේ අත්‍යාවශ්‍යම අයට විතරයි
සතොස ආයතනයෙන් සහල් කිලෝ පහක සීමාවක් පනවා ඇත්තේ අවශ්‍යම අයට පමණක් පැමිණ රැගෙන යාමට බව සතොස සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරයි. නාඩු සහල් රුපියල් ... Read More
සහල් පාලන මිලේ කිසිදු වෙනසක් කරන්නේ නෑ
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ ... Read More