Tag: Colombo
ඖෂධ හිඟය භාගයට භාගයක් අඩු වුණා
රෝහල්වල ඖෂධ 300ක හිඟයක් මීට පෙර තිබුණත් මේ වනවිට ඇත්තේ ඖෂධ 150ක පමණ හිඟයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ සෞඛ්‍ය ... Read More
පාසල් නිල ඇඳුම් දෙන්න යන විදිය
පාසල් නිල ඇඳුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී ... Read More
කොළඹ අක්මා රෝහල ජනපති අතින් විවෘත වෙයි
ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා ... Read More
කොළඹ නීතිඥ සංගමය සමඟ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් අවබෝධතා ගිවිසුමකට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ කොළඹ නීතිඥ සංගමය පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. කොළඹ නීතිඥ සංගමයේ සාමාජිකයන්ට මෙම නව අවබෝධතා ... Read More
