Tag: President Anura Kumara Dissanayake
ජනපති දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. ඊයේ (17) රාත්‍රී 10ට පමණ ජනාධිපතිවරයා සහ දූත ... Read More
කලාපයේ ආරක්ෂාවට හානිදායක වන ලෙස ශ්‍රී ලංකා භූමිය භාවිතයට ඉඩ තබන්නේ නෑ
ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට තමා ඉන්දියානු අගමැතිවරයාට සහතික වූ බවද අනුර කුමාර ... Read More
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට අමාත්‍යාංශ ලේකම් තනතුරක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ... Read More
විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතුයි
අල්ලස් හෝ දූෂණ කොමිසම මඟින් 2021 වසරේදී පැවැරූ නඩු 69න් 40ක් සහ 2022 වසරේ පැවරූ නඩු 89න් 45ක් ඉල්ලා අස්කරගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
ජනපතිගේ සාකච්ඡාවෙන් පසු සහල් තොග දඹුල්ලට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතර සහල් හිඟය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (08) පෙරවරුවේ සිට ... Read More
පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂාවට
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන ... Read More
සහල් මාෆියාව බිඳදමන අයුරු ජනපති හෙළිකරයි
සහල් අර්බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ... Read More
විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් පහළට – ජනපති
විදුලි බිල සියයට 30කට වඩා අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (09) දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන ... Read More
නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දෙන බව ජනපති කියයි
රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, දේශපාලනය සඳහා යම් ප්‍රමිතියක් ... Read More
කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය ආරම්භ කර ඇති බව ජනපති කියයි
කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ල ප්‍රදේශයේ පැවති ජන ... Read More