
ESHA EURO PARTS නව ප්‍රදර්ශනාගාරය දෙහිවල විවෘත කෙරේ
සුඛෝපභෝගී මෝටර් රථ වාහන සඳහා අමතර කොටස් වෙළෙඳාමේ මෙරට ප්‍රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවල ගාලුපාර අංක.139 හි දි කොළඹ වාණිජ මණ්ඩල හිටපු සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා සහ ප්‍රකට ව්‍යාපාරික ගෝඨාභය ජයතිලක මහතා සහ ESHA EURO PARTS හි කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ලසන්ත මැදගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
CATEGORIES ව්‍යාපාරික පුවත්