හමාස් ප්‍රබලයෙක් මරුට

හමාස් ප්‍රබලයෙක් මරුට

ඊශ්‍රායල් ප්‍රහාරයකින් හමාස් ආරක්ෂක අංශ ප්‍රධානියෙක් මියගොස් තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පරිදි Jehad Mheisen නම් පුද්ගලයෙක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් එලෙස මියගොස් ඇත.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )