උත්සව සමයේ ඔබේ සතුට අලුත් කරන්නට ප්‍රීමාවෙතින් අලුත් රස රැසක්

උත්සව සමයේ ඔබේ සතුට අලුත් කරන්නට ප්‍රීමාවෙතින් අලුත් රස රැසක්

එළඹෙන නත්තලේ සහ නව අවුරුදු උදාවේ ප්‍රීතිය සමරන්නට සැරසෙන ඔබට ප්‍රීමා වෙතින් නවතම රස රැසක් හඳුන්වාදී තිබේ.

ප්‍රිමා කොත්තු මී කොරියන් රාමේන් ෆයරි චීස් නූඩ්ල්ස්, ප්‍රීමා ට්‍රීට්ස් ස්පයිසි රාමේන්, චිකන් සොසේජස් සහ චිකන් බර්ගර්ස් සමග ටොමැටෝ සහ හර්බ්ස් රස එක් කළ ප්‍රීමා පැස්ටරීටා පැස්ටා සෝස් නවතම රස රැස ඔබේ කෑම මේසය සදා අමතක නොවන රසවත් අත්දැකීමක් බවට පත්කරවයි.

උසස් තත්ත්වය හා අද්විතීය රසය හේතුකොටගෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ ප්‍රීමා සන්නාමය මෙම උත්සව සමයේ ඔබේ පවුලේ සැමට රසවත් නිෂ්පාදන රැසක් තිළිණ කොට ඇත. ප්‍රීමා ප්‍රමුඛතම රස සන්නාමය ප්‍රීමා කොත්තු මී හොට් ඇන්ඩ් ස්පයිසි නූඩ්ල්ස්, ප්‍රීමා ට්‍රීට්ස් සොසේජස්, මීට්බෝල්ස්, ස්ලයිසස් සහ ක්‍රම්බ්ඩ් නිෂ්පාදන, ප්‍රීමා සන්රයිස් බ්‍රෙඩ්, බනිස් සහ ස්විස් රෝල්ස් නිෂ්පාදන පෙළ දැන් ඔබේ ළඟම වෙළෙඳසැලෙන්, දිවයින පුරා සුපිරි වෙළෙඳසැල් වෙතින් සහ ඔන්ලයින් අලෙවි සේවාවන්ගෙන් මිලදී ගත හැකිය.

ප්‍රීමා රස රැස සමග එක්ව ළඟ එන නත්තල සහ උත්සව සමය රසවත් කරගන්නා ආකාරය පිළිබඳ රස රහස් සහ ඔබ පුදුමයට පත්කරවන තොරතුරු දැනගැනීමට www.prima.com.lk වෙබ් අඩවියට හෝ ප්‍රීමා සන්නාමයන්ගේ සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසෙන්න.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )