නත්තලේ අසිරිය ප්‍රීමා කොත්තු මී – ජිප්සීස් එකමුතුවෙන් තවත් රසවත් වෙයි

නත්තලේ අසිරිය ප්‍රීමා කොත්තු මී – ජිප්සීස් එකමුතුවෙන් තවත් රසවත් වෙයි

ප්‍රීතිමත් නත්තල් උත්සව සමයේ සතුට, විනෝදය දිවයින පුරා පතුරවාලමින් ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනූ රස සන්නාමය ප්‍රීමා කොත්තු මී – ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනූ සංගීත සන්නාමය ජිප්සීස් සමග එක්ව නවතම නත්තල් ගීතයක් එළිදක්වා ඇත.

සදා නොවෙනස් ජිප්සීස් සංගීත රිද්මයට ප්‍රීමා කොත්තු මී හොට් ඇන්ඩ් ස්පයිසි උද්යෝගීමත්බව මුසු වූ මෙම නත්තල් ගීතය අතීත නත්තල් මිහිරියාව සිහිගන්වමින් මේ නත්තලේ සතුට පවුලේ නෑ හිත මිතුරන් සමග බෙදාගැනීමට ආරාධනා කරයි.

ප්‍රීමා කොත්තු මී සමග ජිප්සීස් අත්වැල් බැඳගනිමින් නිර්මාණය කළ වින්දනීය නත්තල් ගීතයෙන් ඔබේ නත්තල ප්‍රීතියෙන් පුරවාලන්න, පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.

FB – https://fb.watch/wzJ5AXrnHA

IG – https://www.instagram.com/reel/DDrmMdbsBjK

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )