SJB සහ SLFP අවබෝධතා ගිවිසුමකට අත්සන් කරයි

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකට කොළඹදී අද(7) එළඹිණ.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් එම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් කරනු ලැබීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )