
සියලුම ව්‍යාපෘති අවසන් කිරීමට දිනයක් නියම කරයි
2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 දිනට පෙර අවසන් කිරීමට උපදෙස් නිකුත් කර ඇත.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් 2024.07.03 දිනැති MF/02/2023-(iv) චක්‍රලේඛය මගින් මෙම අදාල උපදෙස් නිකුත් කර තිබේ.
Circular : https://www.treasury.gov.lk/api/file/747116c2-fa29-48fc-830c-8afbafd15def
CATEGORIES දේශීය පුවත්
