ඊශා යුරෝ අනුග්‍රහයෙන් පැවැත්වුනු ඉපලෝගම පොසොන් බත් දන්සල

ඊශා යුරෝ අනුග්‍රහයෙන් පැවැත්වුනු ඉපලෝගම පොසොන් බත් දන්සල

ජපානයේ සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියන්ගේ අනුශාසනා පරිදි දෙහිවල ESHA EURO CAR PARTS ආයතනයේ අනුග්‍රහයෙන් ඉපලෝගම ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණ පොසොන් බත් දන්සල පසුගිය දා (23) කැකිරාව ඉපලෝගම මිහිලියතුරුල හි පැවැත්වුනු ලැබීය.

මෙම අවස්ථාවට ඉපලෝගම ශ්‍රී විද්‍යාධාර පරිවේනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය කලාකරඹෑවේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ, ජපානයේ කියෝතෝ විහාරයේ Shishio Engaki හිමියන් සහ ගුන්මාකෙන් හි Hozennji විහාරයේ උප විහාරාධිපති Kensei Kobayashi හිමියෝ ද පූජ්‍ය කොස්වත්ත පාලිත හිමියෝ ද ප්‍රවීන ජනප්‍රිය රංග ශිල්පි සම්පත් ජයවීර මහතා ද එක් වූහ.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )