නීතිපතිට ‌සේවා දිගුවක් නෑ

නීතිපතිට ‌සේවා දිගුවක් නෑ

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශයට විවිධ පාර්ශ්වවල විරෝධය පසුගිය කාලයේදී පළවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්දයා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස රැස්වීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )