සිතේ සතුටට පෙම්බැන්ද කඳනාරච්චි සමු ගනී

සිතේ සතුටට පෙම්බැන්ද කඳනාරච්චි සමු ගනී

හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්‍රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට ඔහු 76 වැනි වියේ පසුවිය.

පෙම්බැන්ඳ, නෙළුම් විලේ, සිතේ සතුට ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත වලින් කිහිපයකි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )